World

කැරිබියන් දූපත් අසල 7.7ක ප්‍රභල භූ කම්පනයක්… ඇමරිකාවට සුනාමි අනතුරු ඇගවේ !

කැරිබියන් දූපත් ආශ්‍රිතව සිදුව ඇති රික්ටර් පරිමාණ 7.7ක ප්‍රබල භූ කම්පනය සමග ඇමරිකාවේ ෆ්ලොරිඩා හි සුනාමි අතුරු ඇගවීම් නිකුත කර තිබේ.

ජමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝ.මීටර් 10ක පොළෙෘව අභ්‍යන්තරයේ සාගරයෙහි මෙම භූ කම්පනය ඇතිව තිබේ.

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

දින දෙකක් තිස්සේ වාහන දහසකට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයක සිරවෙයි

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

colombotoday