ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව පැවසෙන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.
ඩෑන් ප්‍රියසාද් සමග අසේල ධර්මසිරි දුරකථනය ඔස්සේ සිදුකල කතාබහ අඩංගු හඬ පටය…