Colombo Today Local News

එදා හෙලිදරව් කර තිබියදීත්, ISIS පුහුණුව ලැබූවන් ආරක්ෂා කල මුජබර් රහුමන් ඇතුළු ඇමතිවරුන් මෙයට වග කිව යුතුයි.. – විජේදාස රාජපක්ෂ

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. 

”  මම 2016 නොවැම්බර් මස 18 දා කිව්වා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පවුල් හතරක 32ක් ISIS සංවිධානයේ පුහුණුව ලබා ඇති බව කිව්වා. ආණ්ඩුවේ අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ප්‍රතික්ෂේප කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා සාප කළා. දැන් මේ ප්‍රහාරයේ වගකීම අමාත්‍යවරුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් භාර ගත යුතුයි. “

Related posts

විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලා

colombotoday

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday

යහපාලනය පලතුරු ආනයනයට කෝටි 447ක් වැය කරලා..

colombotoday

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday