Colombo Today Local News

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බවයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහණය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බවට සම්බන්ධන් මහතා ඉල්ලීම් කොට ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

සම්බන්ධන් මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්ව මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින බවද දෙමළ සන්ධාන ආරංචි මාර්ග පැවසීය.

ada deranaa

Related posts

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday

සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??

colombotoday

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

colombotoday