Colombo Today Local News

ඉන්දියාවේ සමලිංගිකයින්ට මංගල සුභපතයි

මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ඉන්දියාවේ සමලිංගිකයන්ට සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා…

ඉන්දියාව තුළ සමලිංගික සේවනය තවදුරටත් අපරාධයක් නොවන බවට ඓතිහාසික තීන්දුවක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ.

යටත් විජිත යුගයේ සිට පැවත ආ මෙම නීතිය තවදුරටත් බලාත්මක කරමින් 2013 වසරේදී ලබාදුන් තීන්දුවට අභියෝග කරමින් සමලිංගික සේවනය අස්වාභාවික අපරාධයක් ලෙස සැලකීම ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීතිගත කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

සමලිංගික සේවනය සම්බන්ධයෙන් ලෝකයේ එදාමෙදා තුර පැවති පැරණිතම නීතියක් ලෙස ඉන්දියාවේ පැවති මෙම නීතිය සැලකුණි.

 

Related posts

අධිකරණය ළඟ නවතා තිබූ පොලිස් සාජන්ගේ ත්‍රිරෝද රථයේ බැටරිය සොරගෙන

colombotoday

JVP කැසිනෝ ගසති ?

colombotoday

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday