Colombo Today Local News

ඇමරිකා-ශ්‍රීලංකා ආරක්ෂක ගිවිසුම සූදානම්, රට නැවතත් යටත් විජිතයක් වීමේ අවදානමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්…

ආණ්ඩුව විසින් අමෙරිකා එක්සත් ජනපදයත් සමග මේ වනවිට සාකච්ඡා කරමින් පවතින ගිවිසුමක් මගින් රට නැවත වරක් යටත් විජිතයක් බවට පත්වීමේ අවදානම මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.

එම ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවට සහ ඒ හා සම්බන්ධ පුද්ගලයන්ට මෙරට භූමිය සිය කටයුතු සදහා භාවිතා කිරීමෙ හැකියාව ලැබෙන බවත්, එම කටයුතු සදහා මැදිහත් වීමට ආරක්ෂක හාමුදාපතිවරයාට තබා ජනාධිපතිවරයාටත් නොහැකි වන බවද ඒ මහතා කියා සිටියේය.

Related posts

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් – “කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් ගන්න එපා” රජයට කියයි

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

වසර 100කට වඩා පැරණි පොලිස් මූලස්ථානය අත්තිඩිය ට

colombotoday

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday

ගෝඨා ගැන ඤාණසාර හිමිගේ තක්සේරුව කියයි (Video)

colombotoday