Colombo Today Local News

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

කර ගැනීම සඳහා දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්ය සඳහා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන අතර තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන ඔස්සේ ඔවුන්ව ජාතික ආර්ථිකයට දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.

Related posts

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි

colombotoday