Colombo Today Local News

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

mahindaසිය දරුවන්ගේ, බිරිඳගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා ක්‍රියාකාරී දේශපාලනය තුල ආණ්ඩුව, මෛත්‍රී රනිල් විවේචනය කිරීම හා නව රජයක් පිහිටුවීමට කටයුතු කරනවා වෙනුවට ඉතා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇතිබව තංගල්ල කාල්ටන් නිවසේ ආරංචි මාර්ග පවසයි. විමල් වීරවංස ලා, උදය ගම්මන්පිලලා ට මේ රටේ ජාතික දේශපාලනය තාම තේරුම් ගැනීමට මුහුකුරා බුද්ධියක් නොමැති බවත්, ඔවුන් පන්නරය ලබන විට තමන්ට හා දරුවන්ට හිරකුඩු වල ලගින්නට වන නිසා වඩාත්ම හොඳ විකල්පය නිවාඩු සුවයෙන් විවේකව ගත කිරීම බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මතය බව එම ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය ද සමහර විපක්ෂ දේශපාලකයිගෙන් පරිස්සම් විය යුතු බවත්, ගෝඨාභයට මේ රටේ දේශපාලනය තේරුම් ගැනීමට තවත් කලක් ගතවනු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ මතය බව සැලවේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා සිය සොහොයුරු හිටපු කථානායක චමල් රාජපක්ෂ වැනි අය පවා සිය පවුල්වල හා දරුවන්ගේ බලපෑම මත මෛත්‍රී ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සහා ගැනීම තමන්ට තේරුම් ගත හැකි බවත්, එයට ඔවුන්ට බැන වැදීමට හේතුවක් නැති බවත් මේ පිලිබඳ මුලින් උරන වූ හිටපු ජනාධිපතිවරයාගේ මතය බව තවදුරටත් සැලවේ.

Related posts

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

colombotoday

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin