Colombo Today Local News

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

ඊයේ (16) දින පෙරවරුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට කටාන පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න මහතායි.

කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමට අදාළව මෙහිදී සාක්ෂි විමසූ අතර ඔහු පැවසූවේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමාට අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ ෆැක්ස් මාර්ගයෙන් ලැබුණු බවත් එය පොලිස් උපදේශන පන්ති සදහා යොමු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

පාස්කු දිනට පෙර දින රාත්‍රියේ දේවස්ථානය ආශ්‍රිතව පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කළ නමුත්, 21වැනිදා උදෑසනද පූජාවක් ඇති බවට තමා දැනුවත්ව සිටියේ නැතැයි සාක්ෂි ලබා දෙමින් නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin