Colombo Today Local News

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆොසෙට් රසායන ද්‍රව්‍ය ලීටර් 32.000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක් තුළ බහා ලීටර 200 බැරල් 160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත. මේවා මෙරටට ගෙන්වු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.

Related posts

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

නව කැබිනට් සංශෝධනය එන සදුදා

colombotoday