Colombo Today Local News

අප්‍රේල් 20 සිට බස් රථ 5,000 ක් හා දුම්රිය 400 ක් පොදු ප්‍රවාහනයට

අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

අදාළ දුම්රියන් සහ බස් රථ සෞඛ්‍ය උපදෙස් අනුව පොදු ප්‍රවාහනය සදහා යෙදීමට කටයුතු කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

පූර්ණ ජනාධිපති සමාව ඉල්ලන්න රංජන් ජනාධිපති කාර්‍යාලෙට

Admin

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

colombotoday

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin