Colombo Today Sports News

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතී විරෝධී බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සනාථ කරනු ලැබීය.

ඒ අනුව ඉදිරි තරග ඔහුට අහිමි වනු ඇත. නමුත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමෙන් අනතුරුව නැවත පරීක්ෂණයකට සහභාගී වීමෙන් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ඔහුට සිදු වී තිබේ..

ඉෂාන් ප්‍රබෝධ

Related posts

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද

colombotoday

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin