Colombo Today Local Newsහිටපු ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි 14 May 20200 Share0 හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට අද (මැයි 14) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන්නැයි දැනුම් දීමක් කර ඇති බව ඒ මහතාට හිතවාදී The Leader වෙබ් අඩවිය වර්තා කර ඇත.