එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ, ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්වී තිබේ.
ඔවුන් සමග ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.