Colombo Today Local News

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ අණ පනත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ පිරිස් වලට ජනතාව වෙනුවෙන් සේවය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (19)දින අලව්ව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටින බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

Related posts

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

කබීර් හෂීම් එජාපසභාපතිවරයා පක්‌ෂයේ විනය කඩකරලා. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් දෝස්‌ මුරයක්‌!

colombotoday

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

colombotoday

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday