Colombo Today Local News

“හංසයා“ දෙන්න රවීගෙන් සජිත්ට දැඩි කොන්දේසි !

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ“ ලකුණ පිළිබදව අද (01)දා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු පැවසූයේ රවී කරුණානායකට හිතවත් පිරිසක් විසින් මෙහෙයවන ‘නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ට අයත් ‘හංසයා’ ලකුණ ‘සමගි ජන බලවේගය’ට ලබාදීම සඳහා ඔහු විසින් දැඩි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

එහි ඇතැම් කොන්දේසි කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බවත්, එම තත්ත්වය තුල වෙනත් ලකුණින් හෝ තරඟ කිරීමට බොහෝදුරට සිදුවන බවත් එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday