Colombo Today Local NewsUncategorized

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

stoned shariaශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ගස් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනියම් ඇසුරක් පැවැත්වූ බවට වරදකාරිය වූ මැය මරදාන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් බවයි පැවසෙන්නේ. සෞදියේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග ඇය අනියම් ඇසුර පවත්වා තිබෙන අතර එම තරුණයාට සෞදි අධිකරණය විසින් කස පහර සියයක් නියම කර තිබෙන බව වාර්තා වනවා.

අදාල චෝදනා සම්බන්ධයෙන් එම කාන්තාව වරද පිළිගෙන ඇති බව වාර්තා වන අතර ඇයගේ දඩුව ලිහිල් කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

Related posts

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

වැල්ලවත්තේදී බීමත් රියැදුරෙක් සිව් දෙනෙක් යට කර පළායයි – අයෙක් මරුට

colombotoday

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday