Colombo Today Local News

සේවකයන් දහසකගේ සේවය අත්හිටුවයි… උතුරේ පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය ඇණහිටී…

උතුරේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම නඩත්තු කිරීම හා පිරිසිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගන්නා ලද සේවක සේවිකාවන් දහසකගේ පමණ සේවය අත්හිටුවා තිබීම නිසා පුරාවිද්‍යා ස්ථාන නඩත්තු වීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

මේ පිරිස මුලින්ම කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බදවාගෙන තිබූ අතර ආණ්ඩු මාරු වූ කාලවකවානුවේදී ඔවුන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වුවත් එය යළි දීර්ඝ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ගේ සේවය අහිමි වී තිබේ.

කම්කරුවන් ඇතුළු විවිධ ශේණි සඳහා මෙම සේවකයින් බඳවාගෙන තිබුණි.

Related posts

වසංගත රෝග පාලන අමාත්‍යාංශ ලේකම් තනතුරින් දොට්ට

colombotoday

වැඩි සීනි කන අයට බදු !

colombotoday

අනපෙක්ෂිත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගන්නැයි රජය ඉල්ලයි

colombotoday

සාදින්නාවල නිවසක් නායයයි

Admin

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday