Colombo Today Local News

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

fixedw_large_4x

රාවණා හා කස්සප රජුන්  කරවූ බවට මතයක් ඇති වර්තමානයේ මධ්‍යම සස්කෘතික අරමුදල කෝටි ගණනින් මුදල් උපයන සිගිරිය මාළිගය තුලත් අභයභුමියත් විනාශ වෙමින් පවතින බව සීගිරියට ආදරය කරන ජනතාව චෝදනා කරති ,සිගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ගොසිනි ,විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ චිත්‍රයක මේ විනාශය වැඩි වශයෙන් දැකිය හැකිය.

සීගිරියේ හදවත බදුවූ කැටපත් පවුර වසර ගණනාවක සිට වැහිලිහිණි වසුරු වැටි සිදුවන විනාශය තවමත් එසේමය. විශාල ජනතාවක් දිනපතා පැමිණෙන සීගිරියේ ඉදිකිරීම් තාක්ෂනය විනාශ කරමින් ඉපැරණි ගල් බැමි මත ගමන් කිරීම තහනම බෝඩ් වලට පමණක් සීමාවී ඇත ,ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ,පරික්ෂා කිරීම පමණක් සිදුවන අතර මෙවැනි ක්‍රියා වලකා ගන්නට දැනුවත් කරන්නට කිසිවෙක් නොමැත. සිගිරි අභය භුමිය දැව ජාවාරම්කරුවන්ගේ දඩයන් කරුවන්ගේ මෙන්ම ඉඩම් කොල්ල කරුවන්ගේ පාරාදීසයක් වී හමාරය.

 

Related posts

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday