අදූෂිත දේශපාලන ධජය ඇත්තේ තම පක්ෂයේ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය