Colombo Today Local News

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

මෙම හදිසි තත්ත්වය අවස්ථාවේ සියළුදෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා දන්වා ඇත.

Related posts

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday