පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය හිතවතෙකුට ඔහු ප්රකාශ කර ඇත්තේ තමාත් විශේෂයෙන් තම දරුවනුත් මේ තත්වයට ඇද දැමීමට හේතු වූ ප්රධාන ත්රිත්වය හිටපු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් යන පුද්ගලයින් ලෙස තමාට දැන් සිතෙන බවයි.
ඔවුන් සිය පෞද්ගලික වාසි හා ප්රයෝජනය පිණිස තමාව නොමග යැවූ බවත් හිටපු ජනාධිපතිවරයා සිය හිතවතාට පෞද්ගලිකව පවසා ඇත.