Colombo Today Local News

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

xxax03urසිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීමට බිය නොවීම පිළිබඳව ආඩම්බර වන තමන්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) කොළඹදී පියසේන රතුවිතාන මහතාගේ පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් පැවසීය. ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළස එවැනිදෑ නොසලකා හැරිය යුතු යැයිද  පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත්  මතක්කර දුන්නේය.

Related posts

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday