Colombo Today Sports News

සිංහ – කොදෙව් පළමු ගැටුම අද ගාල්ලේ දී

702064f7042cf0d33a3c81e58d497ab3_L

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගවලියේ පළමු තරගය අද (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

අද (14) පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ දී කොදෙව් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ජේසන් හෝල්ඩර් විසින් වන අතර, ඔහු පළමු වරට මෙලෙස ටෙස්ට් තරගයක නායකත්වය දරනු ලබයි.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය –

ඇන්ජලෝ මැතිව්ස් – කැප්ටන්, ලහිරු තිරිමාන්න – උප නායක, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, පී.එච්.ටී. කෞෂාල්, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදී, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර

Related posts

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයි

colombotoday

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

colombotoday

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday