Colombo Today Local News

සැමියාගේ පොත්වල අයිතිය ඉල්ලා විජේවීර බිරිද ජවිපෙට එරෙහිව උසාවි යයි.

wijeweeraජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා විසින් රචිත ග්‍රන්ත් 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වන ලෙස ඉල්ලා රෝහණ විජේවීර මහතාගේ බිරිද චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් නඩුවක් ගොනුකර ඇත.

තව ස්වාමිපුරුෂය විසින් රචිත මෙම කෘතිවල අයිතිය තමන් සතු බවත්, එය ජිවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධීමය දේපළ අයිතීන් උල්ලංඝණයවන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය අදාල පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළ අතර ලබන 27 වනදා ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබේ.

 

Related posts

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

colombotoday

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

colombotoday

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවට සමුදෙයි

Admin