Colombo Today Local News

පෝය දවසට කැලණිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය නිවාඩු නෑ…?

kelaniya

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි පාසලක් වන වරාගොඩ කැළණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ දිගින් දිගටම පෝය නිවාඩු දිනවලදී දෙමව්පියන් සහ සිසුන් සදහා වැඩසටහන් සිදු කරන බව සදහන් වනවා.

මෙමගින් එම පාසලේ බෞද්ධ දරුවන්ට සහ දෙමව්පියන්ට තම ආගමික කටයුතුවල නිරතවීමට බාධා සිදුවන අතර අද දවසේත් පාසල් සංවර්ධන රැස්වීමක් කැදවා ඇතිබව සිසුවියකගේ පියෙක් අප වෙත සදහන් කර සිටියා.

දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව නිසා පාසලේ බෞද්ධ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි දෙමව්පියන් සදහන් කරන්නේ.

Related posts

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

colombotoday

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

colombotoday

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin