Colombo Today Local News

පෝය දවසට කැලණිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය නිවාඩු නෑ…?

kelaniya

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි පාසලක් වන වරාගොඩ කැළණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ දිගින් දිගටම පෝය නිවාඩු දිනවලදී දෙමව්පියන් සහ සිසුන් සදහා වැඩසටහන් සිදු කරන බව සදහන් වනවා.

මෙමගින් එම පාසලේ බෞද්ධ දරුවන්ට සහ දෙමව්පියන්ට තම ආගමික කටයුතුවල නිරතවීමට බාධා සිදුවන අතර අද දවසේත් පාසල් සංවර්ධන රැස්වීමක් කැදවා ඇතිබව සිසුවියකගේ පියෙක් අප වෙත සදහන් කර සිටියා.

දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව නිසා පාසලේ බෞද්ධ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි දෙමව්පියන් සදහන් කරන්නේ.

Related posts

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.

colombotoday

එන පොට හරි නෑ.. යනඑන මං නෑ.. ෆොන්සේකා අලියාටම හේත්තු වෙයි

colombotoday

ඩ්‍රැකියුලා හාමතේ තබමු… 7 වෙනකන් අල්ලන් ඉමු !!

colombotoday