Colombo Today Local News

“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතා

sali-www.nethfm.com00004
වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් රදවාගෙන සිටින බවට චෝදනා කරමින් මධ්‍ය පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි ට විරෝධය පළ කරමින් අද (09)පස්වරුවේ කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා.

සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයන් පිරිසක් ‘පවුල් කඩන ගෑණු හොරාට යහපාලනයෙන් MSD ආරක්‍ෂාව’ යැයි සදහන් පුවරු රැගෙන මෙම විරෝධතාවයේ නියැළුණා. මුස්ලිම් සංස්කෘතියට නිග්‍රහ කරන බව පවසමින් ඉකුත් දා නැගෙනහිර පළාතේද සාලිට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

img_0306

sali-www.nethfm.com00002

Related posts

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

colombotoday

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday