Colombo Today Local NewsTop Stories

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ සවස රාජගිරිය ප්‍රදේශයේ පැවති ඒ මහතාට සහය දක්වන ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එළැඹෙන මැතිවරණයේදී එජාපය හම්බන්තොටින් දැවැන්ත පසුබෑමකට ලක්වීම නියත බැවින් සහ කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ජේෂ්ඨයන් අභිබවා වැඩිම මනාප ලබාගෙන පක්ෂ නායකත්වය සදහා එය ඉවහල් කරගැනීමත් යන කරුණු මත සජිත් ප්‍රේමදාස මහතා මෙම තීරණය ගත් බවද එහිදී කතාබහට ලක්විය.

Related posts

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday