Colombo Today Local News

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද Quadricycle මාදිලියේ රථයක් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පරීක්ෂා කිරීම සිදුවුණා.

මෙම රථය ළගදීම මෙරට වෙළදපොලට හදුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday