Colombo Today Local News

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල



කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත කාර් එකලස්කිරීමේ ෆැක්ටරිය ජර්මනියේදී නිශ්පාදනය කර ඇති බවත්, එය මෙරටට ගෙනැවිත් සවිකළ වහාම වැඩ පටන් ගන්නා බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

එය මෙතරම් ප්‍රමාද වූයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිසා බවත් හෙතෙම කියා සිටී.

Related posts

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප.. උසාවි ගිහින් ඇවිත් කීව කතාව මෙන්න (Video)

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday