Colombo Today Local News

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය නම් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මතබේදාත්මක තත්වයක් මතුව තිබේ.

ඒ හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම ටික වෙලා කොට කල් දමා ඇත.

පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු ඒ ගැන තීන්දුවක් ගැනීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ වන විට පත් කර ඇත.

Related posts

වෛද්‍යවරු සටන දිනයි.. පරාජිත ඇමති රාජිත වෛද්‍ය නාම ලේඛණය ඉවත්කර ගනී

colombotoday

බස් ගාස්තු වැඩි කරන්න යයි

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

හදිසි මෙහෙයුමක්

Admin

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday