Colombo Today Local News

වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් ගැටලුවකට පත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ  අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනන්ද අලුත්ගමගේ මහතාට නව අගමැතිවරයට සහය දීමට තීරණය කර තිබේ. ඔහු ඊයේ රාත්‍රි යේදී ම නව අගමැති මහින්ද රාජපක්ෂ  මහතා හමුවී සහය පල කළේය.

Related posts

ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා

Admin

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

colombotoday

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin