Colombo Today Local News

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද(28)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday

ගෙවුණු දින 04 ට ඩෙංගු රෝගීන් 65ක් – 20ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin