කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹෙන සදුදා (16) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.