Colombo Today Local NewsCovid 19

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඊයේ (17දා) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. 

Related posts

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

ඥාණසාර හිමි ගැන තීරණයක් ගැනීමට බුද්ධ ශාසන ඇමති ජනපති හමුවෙයි

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

colombotoday

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

colombotoday