Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කරයි

colombotoday

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday