Colombo Today Local News

රාජසභා මණ්ඩපය විනාශ කිරීම: කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

බුවනෙකබා රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්දයෙන් කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නගරාධිපතිවරයාගේ මයිලකට අත තැබීමට ඉඩ නොදෙන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ඉහතදී සඳහන් කර සිටියා.

Related posts

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

Admin