Colombo Today Local News

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

විදෙස් රටකට යැවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු රත්‍රං කිලෝ ග්‍රෑම් 10ක් පමණ පුත්තලම විශේෂ කාර්ය බලකා විසින් සොයා ගෙන තිබේ.

අද (08)දින උදෑසන කල්පිටිය පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හංදියේ, තලවිල පල්ලයට හැරෙන ස්ථානයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී පාන්දර 3ට පමණ කළු පැහැති වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක ඉතා සුක්ෂම ලෙස ආසනය යට සඟවා තිබු රත්‍රං තොගය සොයා ගෙන තිබේ.

එහිදී වයස අවුරුදු 34ක් වු පුත්තලම කන්දකුඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

(VIDEO) “සෝභිත හිමි ඝාතනය නොවූ බවට ඇතැම් අය තීන්දුවත් දීල ඉවරයි.. මේ ගැනත් ඇතිවන්නේ සැකයක්” – උඩුවේ හිමි

colombotoday

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin