Colombo Today Local News

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සකස් කරන ලද තිරසර ජාතික වැඩපිළිවෙළ ඊයේ (02 වැනිදා උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේ පැවැති උත්සවයේදී එළිදක්වන ලදී.

ඡුායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවට එක්වූ අගමැතිවරයා රතන හිමියන් වෙත අටපිරිකර පූජා කළ අයුරුයි.

Related posts

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

colombotoday

වාහන අංක තහඩු හිඟයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday