වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ අණමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉවත්ව ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.
අමාත්‍ය සාගල රත්නායකද නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් අස්වීමට තීරණය කළ බව අද දහවල් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.