Colombo Today Local News

යුධ අපරාධ චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ඕනෑ.. එන්ජීඕ ක්‍රියාකාරීන්ගෙන් රජයට බලපෑම්

ngo sri lankaශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවන් හා නීතිවේදීන් ශ්‍රී ලංකාවට කැඳවන ලෙස එන් ජී ඕ ක්‍රියාකාරින් 41 ක්‌ රජයෙන් ඉල්ලා ඇත.

මෙම විදේශ විනිසුරුවරුන් හා නීතිවේදීන්ට විශේෂ අධිකරණ තුළ කටයුතු කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙසද එකී පිරිස විසින් ඉල්ලා තිබේ.

විදේශ අරමුදල් මත යෑපෙන මෙම එන්. ජී. ඕ. ක්‍රියාකාරින් එකී ඉල්ලීම කර ඇත්තේ විදේශ විනිසුරුවරුන් මෙරටට කැඳවීම ගැන දැඩි විරෝධයක්‌ පවතින අවස්‌ථාවේදීය.

මෙම එන් ජී. ඕ. ක්‍රියාකාරින්ගෙන් එක්‌ අයෙක්‌ වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතින්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළ අයකු බවද හෙළිවී තිබේ.

Related posts

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday