Colombo Today Local News

යුද හමුදා උපකරණ සමග බේරුවලදී 15ක් අත්අඩංගුවට…

බේරුවල මරක්කලාවත්ත ප්‍ර දේශයේ සිදුකළ මෙහෙයුමකදී යුද හමුදාව භාවිත කරන දුරදක්නයක්, පිහි දෙකක් අතුළු උපකරණ රැසක් සමග පුද්ගලයන් 15ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙනකුද වෙති.

Related posts

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday