ජනාධිපති මෛත්රීපාල සිරිසෙන් මහතා සහ අද දිවුරුම් දුන් අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එජාප නියෝජිතයන් සමග විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා විනාඩි හතලිහක් පුරාවට රනිල් වික්රමසිංහ මහතා සහ එජාපයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. වික්රමසිංහ මහතා ඇතුළු පිරිස “යහපාලන“ සංකල්පය දූෂණය කළ බවද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.
එම සම්පූර්ණ දේශනය පහතින්