Colombo Today Local News

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී තිබෙනවා.

ඔහු මේ වන විට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ.

ඔහු මීට දින දෙකකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

මැදිවියේ පසුවන මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයින් පිරිසක් සමඟ සිට ඇති බව ද වාර්තා වනවා.

Related posts

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday

කොටුව දුම්රිය ස්ථානයේ මගියාට පහරදුන් පොලිසියට වන්දි ගෙවන්න වෙයි

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday