World

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 30,366ක් ලෙසය.

ඒ අනුව ලොව කොවිඩ් මරණ වැඩිම රටවල් අතර 5 වන ස්ථානයට මෙක්සිකෝව පත්ව තිබේ.

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දෙදහස් 165කි.

ඉන් එක් ලක්ෂ පනස් දෙදහස් 309 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

ඉන්දියානු නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු අද දිවුරුම් දෙයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday