Colombo Today Local News

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26)
පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්‘ පරිච්ඡේදය යටතේ,
තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින්
ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව එහි දක්වා ඇත.

Related posts

“ඥානසාර හිමි ගෝඨාභයට” ලෙස අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයක්

colombotoday

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

සිංහ පුතුන්ගේ හඩ ජිනීවාහී රැව් දෙයි… තිස් වසරක් නොකී ඊළමේ බොරුව ලෝකය ඉදිරියේ දිගහරී…

colombotoday

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

colombotoday