‘මැද පෙරදිග රටවල්’ සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්රය එළැඹෙන 12/31 දා සිට නිකුත් කිරීම අවසන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි පළමුවැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්ර පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.