Colombo Today Local News

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ අනුව සෑම පොලිස් කොට්ඨාශයකටම කැමරා ලබා දුන් බවයි.

යම් අයුරින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වීඩියෝ සාක්ෂි ලෙස මෙය යොදා ගන්නා බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.

Related posts

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday

විමල්ට – ගම්මන්පිලට ඒකාබද්ධයෙන් කැපිල්ලක් !!

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday