Colombo Today Local News

මහමැතිවරණයේදී සුළු ජාතික ඡන්දවලින් සජිත් අගමැති කිරීමේ මෙහෙයුම මෙන්න !

මහ මැතිවරණයේදී වැඩි ආසන ගණනක් ජයග්‍රහණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා බවට පත්කිරීමට කටයුතු කරන බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් පවසයි.

හෙතෙම සදහන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී අගමැතිවරයා තීරණය කිරීමේ ශක්තිය බවට පත්වන්නේ සුළු ජනකොටස් බවයි.

රට පුරා සුළුජන ඡන්දවලින් ආසන 113ක්වත් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගනිමින් සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා බවට පත්කරන බවද මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 4 වනදා කින්නියා හිදී පැවැති ජනහමුවක් අමතමිනි.

Related posts

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday