Colombo Today Local News

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

තම පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි වැදුණු ඡායාරූපයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මුල්වරට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර ඇත.

“මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට..” යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

එම පින්තූරය මෙතනින්454

Related posts

එජාප පසුපෙළ නොඑන බව කල්තියා දැන සිටියා; උදය ගම්මන්පිල – මගේ වැය ශීර්ෂය ගැටලුවක්‌ කර ගන්න එපා; චම්පික රණවක

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරු වෙනුවට තාවකාලිකව හතර දෙනෙක් පත්කරයි

colombotoday